• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ ගෙවල්වලට ගිනිතියලා අපේ මන්ත්‍රීවරු මැරුවට අපිට අළු මතින් නැගිටින්න පුළුවන්! අපි දේශපාලන නායකයෝ! අපිට හැංගෙන්න බෑ! අපි ජනතාවට නායකත්වය දෙන්න ඕන! ජොනී එළියට එයි! VIDEO I Sri Lanka Latest News

August 1, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ජොන්ස්ටන් කුරුණෑගල හෝල් එකක් පිරෙන්නම පොහොට්ටුවේ රැස්වීමක් තියයි! PHOTOS
Share on WhatsAppShare on Facebook

අප දේශපාලන නායකයන් බවත්, අපට හැංගිය නොහැකි බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.Sri Lanka Latest News

ඒ මහතා කියා සිටියේ ජනතාවට නායකත්වය ලබා දීමට ඉදිරියේදීත් කටයුතු කරන බවකි.

අපිට ගමට යන්න බෑ කිවුවා පොහොට්ටුව ඉවරයි කිවුවා අපි මේ වෙනකොට සියයට හැත්තෑවක් ආසන බලමණ්ඩල පිහිටුවලා ඉවරයි හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව පැවසුවේ පොල්ගහවෙල ආසන බලමණ්ඩල රැස්වීමේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු,

මම එකක් මතක් කරන්නම් අපේ ගෙවල් වලට ගිනිතියලා අපේ මන්ත්‍රීවරු මැරුවට අපිට අළු මතින් නැගිටින්න පුළුවන් කියලා.මේ දිස්ත්‍රික්කය ජනාධිපතිවරණයේදී දිනනවා දෙලක්ෂ ගාණකට වැඩියෙන් ඡන්ද අරගෙන,මහමැතිවරණය දිනනවා හාරලක්ෂයකට වඩා වැඩියෙන් ඡන්ද අරගෙන. පාර්ලිමේන්තුවට යනවා 11ක් මේ දිස්ත්‍රික්කයෙන්.මහින්ද රාජපක්ෂ ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාව ලබා ගන්නවා.කිසිම අගෞරවයක් වෙන්න මේ දිස්ත්‍රික්කයේ ජනතාව ඉඩ දුන්නෙ නෑ.දැන් ඇයි මේ බලමණ්ඩල පවත්වාගෙන යන්නෙ අපිට කිවුවා පොහොට්ටුවට ගමට එන්න බෑ රැස්වීම් තියන්න බෑ පොහොට්ටුව ඉවරයි කිවුවා, මැති ඇමතිවරු හැංගුනා ඉල්ලලා අස්වුණා කිවුවා, හොයාගන්න නෑ කිවුවා හැබැයි අපි කියනවා අද වෙද්දි අපි අපේ ආසන වලින් සියයට හැත්තෑවකට(70%) වඩා බලමණ්ඩල පිහිටුවලා ඉවරයි.ඒ යන හැමතැනම අපිට දෙන පණිවිඩය තමයි ඊලගට එන්නෙ මොන මැතිවරණයද අපේ පක්ෂය පොහොට්ටුව ඕනෙම මැතිවරණයක් ජයග්‍රහණය කරනවා කියන පණිවිඩය තමයි.

SendShareShare
Previous Post

වවුනියාව බන්ධනාගාරය වසාදමයි! අධික තදබදය නිසා වසංගතයක් පැතිරිලා! Sri Lanka Latest News

Next Post

ගොවීන්ට සහන දෙන්න නාමල් මැදිහත් වෙන්න තීන්දු කරයි! Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.