• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිලීපන් සමරු පෙළපාලිය නවත්වන්න ඉල්ලා පොලිසිය උසාවි යයි! මුලතිව්-වව්නියා අධිකරණ ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

September 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
තිලීපන් සමරු පෙළපාලිය නවත්වන්න ඉල්ලා පොලිසිය උසාවි යයි! මුලතිව්-වව්නියා අධිකරණ ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තිලීපන් සමරු උත්සව පෙළපාලිය වවුනියාව හරහා ගමන් කිරීම තහනම් කරන ලෙස ඉල්ලා පොලිසිය ගොනු කළ අයදුම්පත වවුනියාව අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.Sri Lanka Latest News

මෙම සැමරුම “වාර්ගික සංහිඳියාවට බාධාවක්” වන බවට පුද්ගලයන් දෙදෙනකු කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් මෙම අයදුම්පත ගොනු කර ඇති බව වාර්තා වේ.

මීට අමතරව පොලිසිය විසින් මුලතිව් අධිකරණයෙන්ද මෙම සැමරුම අත්හිටුවන ලෙස කළ ඉල්ලීමද මුලතිව් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

1987 සැප්තැම්බර් 15 වැනිදා තිලීපන් සිය උපවාසය ආරම්භ කළේ දෙමළ ජනතාවට දුන් පොරොන්දුවලට ගරු කරන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටිමිනි.

මෙම සතිය මුලදී, ත්‍රිකුණාමලය හරහා ගමන් කළ සමරු උත්සවයට ප්‍රහාර එල්ල විය. එහිදී දෙමළ ක්‍රියාකාරීන්ට සහ මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන්ට පහර දීමට ද පිරිස කටයුතු කොට තිබිණ.

SendShareShare
Previous Post

රනිල් නේපාල අගමැති දහාල්ටත් අතට අත දෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව ගැසට් කළ අලුත්ම භයානක නීතියක් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතා කරයි! මේ හදන්නේ සමාජ මාධ්‍ය පාලනය කරන්න! ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කරන්න! මේක හදලා තියෙන්නෙත් හොරෙන්! මේක නීතියක් වුණොත් සේවා සපයන සමාගම්වලටත් ප්‍රශ්නයක්! අපි ‌අධිකරණයට යනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper