විදුලි ගාස්තු අඩු නොකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුව අභියෝගයට ලක්කරමින් මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල අඩු කළ හැකි බව ප්‍රකාශයට පත්කිරීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව බොහෝ දුරට අද දිනයේදී මෙම තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මේවනවිට විදුලිය නිපදවීම අඩු වියදමකින් සිදුවන නිසා ඊට සාපේක්ෂව විදුලි බිල පහත හෙළිය හැකි බව උපයෝගිතා කොමිසමේ ස්ථාවරය වී තිබේ.










