• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක්සත් ජාතීන්ගේ මහසමුළුවට ආ අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ටයි බිරිය මෙලනියාටයි කුඩම්මාගේ සැලකිළි?  I Sri Lanka Latest News

September 24, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
එක්සත් ජාතීන්ගේ මහසමුළුවට ආ අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ටයි බිරිය මෙලනියාටයි කුඩම්මාගේ සැලකිළි?  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමෙරිකාවේ නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිය අතරතුර සිදුවූ අකරතැබ්බ කිහිපයක් පිළිබඳ විදෙස් පුවත් වාර්තා කරනවා.Sri Lanka Latest News

ඉන් කිහිපයක් මුහුණපෑමට සිදුවී ඇත්තේ එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වීම ද විශේෂයි.

මහා මණ්ඩල සැසිය අමතන්නට ගිය ට්‍රම්ප්ට එහි ටෙලිප්‍රොම්ප්ටරය වැඩ නොකිරීම නිසා කතාකිරීමට සිදුවූ බව ට්‍රම්ප් කීවේ සිනාසෙමින් විහිළුවක් ද කරමින්.

‘මේ ටෙලිප්‍රොම්ප්ටරය ක්‍රියාත්මක කරන කෙනා ලොකු අමාරුවක වැටිලා ඉන්නේ’ ට්‍රම්ප් කියාසිටියා.

තත්පර කිහිපයක් නතර වී සිට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙරෙහි විවේචන එල්ල කිරීමට සිය කතාව භාවිතා කළ අතර ගොඩනැගිල්ලේ දෝෂ සහිත එස්කැලේටරයක් තිබීම ගැන සංවිධානයට බැණ වැදුණා.

‘එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මට ලැබුණු කරුණු දෙක මේවායි: නරක එස්කැලේටරයක් සහ නරක ටෙලිප්‍රොම්ප්ටරයක්,’ ට්‍රම්ප් තවදුරටත් පැවසුවා.

ඔහු තවදුරටත් එහිදී සඳහන් කළේ තමා මෙහි එන විටදී විදුලි පඩිපෙළ ද නැවතුණු බව සිහිකරමින්.

ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියා විදුලි පඩිපෙළට පා තැබූ විගස එය නැවතුණු අතර එය ඔහුගේ වීඩියෝ පටිගත කරන ශිල්පියා විසින් වැඩි ආරක්ෂාවට සිදුකරන ලද්දක් දැයි අනුමාන කෙරෙනවා.

එහෙත් “එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යමෙකු ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව පා තබන විට හිතාමතාම එස්කැලේටරය නැවැත්වූයේ නම්, ඔවුන් සේවයෙන් පහ කර වහාම විමර්ශනය කළ යුතුයා” යනුවෙන් ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් සමාජ ජාල ගිණුමක සඳහන් කර තිබුණා.

SendShareShare
Previous Post

බ්‍රේක් නැති තිස්සකුට්ටිට පොහොට්ටුවෙන් බ්‍රේක් එකක්!  I Sri Lanka Latest News

Next Post

හඳුන්නෙත්තිගේ පාන් කතාව දුරදිග යයි! වසන්තගේ ක්‍රිප්ටෝ කරන්සි ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.