එදා එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට මූලිකත්වය ගත්තේත්, රනිල්ට බෑ කියා ප්‍රසිද්ධියේ කීවේත් වෙන කවුරුත් නොව හරීන් ප්‍රනාන්දු මහතා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙලස්න් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අද හරීන් ප්‍රනාන්දු මහතා අපට එජාපයට එක්වන ලෙස ආරාධනා කිරීම විහිලුවක් යැයි කියාය.