• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යූඑන්පිය තවත් නගර සභාවක් පොහොට්ටුවට පූජා කරයි!

January 29, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
යූඑන්පිය තවත් නගර සභාවක් පොහොට්ටුවට පූජා කරයි!
Share on WhatsAppShare on Facebook

බලන්ගොඩ නගරසභවෙිි නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වසන්ත ගුණරතත මහතා තේරි පත් විය.

2018 වසරේ පැවැති පලාත් පාලන මැතිවරණයේ දි බලන්ගොඩ නගරසභවෙිි බලය එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවා තිබුණ අතර සභාපති චාමික ජයමිණි විමලසේන මහතා සභාපතිවරයා ලෙස වසර හතරක කාලයක් කටයුතු කලේය.

නමුත් චාමික ජයමිණි විමලසේන මහතා විසින් (එක්සත් ජාතික පක්ෂ) 2022 වර්ෂය වර්ෂය සදහා ඉදිරිපත් කල අයවැය වාර්තාව ⁣දෙවරක් පරාජයට පත් විම හේතුවෙන් චාමික ජයමිණි විමලසේන මහතා සභාපති දුරයෙන් ඉල්ලා අස්වුවා සේ සලකා සබරගමු පලාත් අාණ්ඩුකාර ටිකිරි කොබිබැකඩුව මහතා විසින් විශේෂ ගැසට් පත්‍රයක් මගින් දැනුම් දිමක් කර තිබුණි.

ඒ හේතුවෙන් නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනිම සදහා පලාත් පාලන කොමසාරිස් දුලිප් සොමිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බලන්ගොඩ නගරසභාවෙිදි ඡන්ද විමසිලිමක් සිදු කෙරිණි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී වරැ 10 දෙනෙකු පොදුජන පෙරමුණේ වසන්ත ගුණරතත මන්ත්‍රීවරයාට ඡන්දය ලබා දුන්හ.එක්සත් ජාතික පක්ෂයේ එමි.ඩබ්ලිව් විමලසේන මහතා වෙනුවෙන් ඡන්දය 06 ක් ලැබිණි.

ඒ අනුව වැඩි ඡන්ද හතරකින් වසන්ත ගුණරතත මහතා සභාපතිවරයා ලෙස තේරි පත් විය.

SendShareShare
Previous Post

මහින්දගේ ගිණුමෙන් සල්ලි ඇද්ද ‌ලොකුබණ්ඩාර අතදිගහැර නයිට් ක්ලබ්වලට වියදම් කරලා! ඩියුටි ෆ්‍රී එකෙන් විස්කි බෝතලුත් අරන්!

Next Post

රාජ්‍ය අමාත්‍යවරයකු එක්ක ලංකාවට හොරෙන් ආ ජාවාරම්කාර එතනෝල් ව්‍යාපාරිකයාගේ තවත් කූඨ ව්‍යාපාර රැසක තොරතුරු හෙළිවෙලා!

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper