• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

UNP එක හදපු සේනානායකලාගේ බළකොටුව! DSගෙ එකම මීමුනුපුරා වසන්ත සේනානායක දැදිගම ආසනයට මහසෙනගක් එකතු කරයි! සජබ බලමණ්ඩලයට සජිත් අරන් එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 11, 2024
in Exclusive
Reading Time: 17 mins read
A A
Share on WhatsAppShare on Facebook

මෙතෙක් කල් මේ රටේ ප්‍රතිපත්ති සංවිධානය වූයේ ඇමතිවරුන්ගේ, සංවිධායකවරුන්ගේ, ප්‍රභූවරුන්ගේ අනුදැනුම ඇතිව බවත් ඔවුන් අගනුවර වායුසමීකරණය කරන ලද මාලිගාවල සිට ගම්වලට අදාලව ප්‍රතිපත්ති සංවිධානය කළ බවත් එම ප්‍රතිපත්ති ඉහළින් පහළට ගලා ගෙන ආ නමුත් සමගි ජන බලවේගයේ සිය ප්‍රතිපත්ති සංවිධානය කරන්නේ බිම් මට්ටමෙන්, ගම් මට්ටමෙන්, නගර මට්ටමෙන් පොදුජනතාවගේ අදහස්වලින් පෝෂණය වීමෙන් බවත් එය පහළ සිට ඉහළට ගලා යන ක්‍රමවේදයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (10) දැදිගම පැවැති ජන පවුර වැඩසටහන අමතමිනි.

ගෘහයේ කාන්තාව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ජීවනාලිය කරනවා

රට බංකොලොත් වී කඩා වැටී ඇති මොහොතක ජනතාවගේ ජීවනෝපායන් විනාශව වී ඇති මොහොතක නිවසට එන මුදල් කප්පාදු වී ඇති මොහොතක ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමේ හොඳම වැඩපිළිවෙළ විමසා සිටින බවත් ඒ සඳහා යොදා ගත හැක්කේ ගෘහයේ සිටින කාන්තාව ගෘහයේ සිටින දූදරුවන්ගේ රැකවරණයට ආරක්ෂාවට හානියක් නොවන ආකාරයට සුදුසු පුහුණුවක් හා දැනුමක් ලබා දීම තුළ කාන්තාවන් ආදායම් උත්පාදනය කිරීමේ නිෂ්පාදනය වැඩි කිරීමේ ක්‍රියාමාර්ගයට දායක කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෑම ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයක් කේන්ද්‍ර කර ගෙන කාන්තා සංවර්ධන මධ්‍යස්ථාන දියුණු කර ගෘහනියට අවශ්‍ය දැනුම, තාක්ෂණය ලබා දී ගෘහයේ ආර්ථිකය වැඩි දියුණු කර රටේ ආර්ථිකය සඳහා කාන්තාවගේ දායකත්වය ප්‍රවර්ධනය කිරිමටත් සමගි ජන බලවේගය සැලසුම් කර ඇති බවත් ඒ තුළින් 33%ක් වූ ශ්‍රම බලකායේ දායකත්වය 45%කට වඩා වැඩි කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටක් දියුණු වනවා නම් ශ්‍රම බලකාය සඳහා කාන්තා සහභාගීත්වය ඉහළ බැවින් කාන්තාව දැනුමින් කුසලතාවෙන් සවිබල ගන්වා ඔවුන් ආර්ථික වර්ධන ක්‍රියාවලියේ පෙරමගකරුවන් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

අලුත් පරපුර වෙනුවෙන් නව ව්‍යාපාර අවස්ථා මිලියනයක්

රට පුරා අලුත් පරපුරවල් ගොඩනැගෙමින් සිටින බවත් දැනුමින් බුද්ධියෙන් ඥානයෙන් යුත් යෞවන මධ්‍යම පංතියක් නිර්මාණය වන බවත් ඔවුන් දේශපාලනඥයන්ගේ රැකියා බැංකුවලින් රැකියා අපේක්ෂා නොකරන බවත් ඔවුන්ගේ එකම අපේක්ෂාව සමාජ ආර්ථික ප්‍රගතිය කියන ඉනිමගේ ඉහළටම යාම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දළ දේශීය නිෂ්පාදිතයට 50%ක දායකත්වයක් ලබා දෙන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් බැවින් නව ව්‍යාපාර මිලියනයක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් ඒ තුළින් ආර්ථික වර්ධනය වී මුදල් සංසරනය වැඩි වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රටේ දරුවෝ ඉහළට ඉගෙන ගන්නවට සමහර නායකයෝ ඊර්ෂියා කරනවා

නායකයෝ කියන සමහර අයගේ දරුවන් යන්නේ පෞද්ගලික පාසල් හා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට බවත් ඔවුන්ගේ දරුවන් එසේ ගියත් රටේ ලක්ෂ 42ක් පාසල් දූදරුවන් යන්නේ රජයේ පාසල්වලට බවත් මෙම ලක්ෂ 42 දූදරුවන් නව තාක්ෂණයෙන් ඉගෙන ගන්නවාට සමහර නායකයෝ ඊර්ෂයා කරන නිසා සජිත් දන්නේ බෙදන්න විතරයි යැයි චෝදනා කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් රැසක්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගනිමින් සමගි ජන බලවේගය හා එක්වීම ද දැකිය හැකිය.

SendShareShare
Previous Post

ධම්මික පටන් ගත්ත DP EDUCATION කැම්පස් එක බලන්න ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් යාපනයටම යයි! දරුවො 600ක් නොමිලේ ඉගෙනගන්න හැටි දැකගනී! I Sri Lanka Latest News

Next Post

ජනාධිපති ඊයේ කුරුණෑගල වේදිකාවේදී කියපු එක බොරුවක් කියලා හර්ෂ ප්‍රසිද්ධියේම කියයි! VIDEOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.