මෑතකාලීනව, ස්වීඩනයේ සිදු වූ, කිසියම් පුද්ගලයෙකු විසින් ශුද්ධ වූ අල්කුරානය ගිනි තැබීමේ සිදුවීම ද ඇතුළුව, ආගමකට එරෙහිව සිදු කරන වෛරී ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් හෙළා දැකීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඊයේ දිනයේ දී සම්මත කලේ ය.Sri Lanka Latest News
යෝජනාව පාකිස්තානය විසින් ඉදිරිපත් කළ අතර, ලංකාව යෝජනාවට සමඅනුග්‍රාහකත්වය දැක්වීය. යෝජනාවට පක්ෂව ඡන්ද 28 ක් සහ විරුද්ධව ඡන්ද 12 ක් ලැබුණි. ඡන්දය දීමෙන් වැලකී සිටි සංඛ්‍යාව 07 කි.