විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සමගි ගොවි සමුළුව දැවැන්ත ජනතා සහභාගිත්වයකින් යුතුව මේ වන විට ආරම්භ වී තිබේ. (Sri Lanka Latest News)
වාර්තා පෙන්වා දෙන්නේ මෑත කාලයේ අනුරාධපුරයේ පැවැති දේශපාලන රැස්වීම්වලදී මෙවැනි සුවිශාල ජනකායක් එම කිසිදු දේශපාලන රැස්වීමකට සහභාගි වී නොමැති බවයි.
ඊට අදාළ සජීව වීඩියෝව පහත දැක්වේ.