එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.Sri Lanka Latest News
ඊයේ (22) සවස මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී පැවැති මෙම සාකච්ඡාව සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ යන මහත්වරු ද එක්ව සිටියහ.