මොස්කව් අගනුවරට අද (18) නැවත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ. (Sri Lanka Latest News)
මෙය මොස්කව් නුවරට එල්ල වූ එවැනි ආකාරයේ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක අළුත්ම ප්‍රහාරයයි.
ප්‍රහාරයත් සමග මොස්කව් නුවර පිහිටි ගුවන් තොටුපල ද Vnukovo Airport කෙටි කාලසීමාවක් සදහා වසාදමා ඇති බව වාර්තා වේ.
මීට පෙර, මැයි 30, ජූලි 30 සහ 31 යන දින වල දී මොස්කව් නුවරට ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය.
headlinenews










