• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරකම් කරන එක පොඩි එවුන් කාගෙන් ඉගෙනගෙනද දන්නේ නෑ! ඉස්කෝලෙ යන පොඩි කොල්ලො දෙන්නෙක් මෝටර් බයික් එකක් හොරකම් කරලා විකුණන්න ලෑස්ති කරලා! මැසේජ් කරලා තියෙන්නේ වට්ස්ඇප් එකෙන්! දෙන්නම දැන් පොලිස් කූඩුවේ! Sri Lanka Latest News

November 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හොරකම් කරන එක පොඩි එවුන් කාගෙන් ඉගෙනගෙනද දන්නේ නෑ! ඉස්කෝලෙ යන පොඩි කොල්ලො දෙන්නෙක් මෝටර් බයික් එකක් හොරකම් කරලා විකුණන්න ලෑස්ති කරලා! මැසේජ් කරලා තියෙන්නේ වට්ස්ඇප් එකෙන්! දෙන්නම දැන් පොලිස් කූඩුවේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගෙළිඔය නිවසක් ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියක් සොරකම් කර විකණීම සඳහා එය දංගොල්ල ඌරාවල ප්‍රදේශයේ නිවසක සඟවා තැබූ බව කියන පාසල් සිසුන් දෙදෙනෙකු පොලීසිය 31 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)

සැකපිට අත්අඩංගුවට ගත් එක් සිසුවෙකු පිරිවෙනක අධ්‍යාපනය ලබන බවත් අනෙක් සිසුවා මිශ්‍ර පාසලක අධ්‍යාපනය ලබන බවත් පොලීසිය පවසයි.

එක් සිසුවෙකු යතුරු පැදිය හිමිකරුගේ නිවස අසළ පදිංචි බව පොලීසිය පවසයි. පහළොස් හැවිරිදි  ඔහු ලබාදුන් තොරතුරු ඔස්සේ පැමිණ පිරිවෙන් අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සිසුවා පසුගිය 29 දින රාත්‍රි 12.00 ට පමණ යතුරු පැදිය සොරාගෙන තිබෙන තිබේ.

සොරාගත් යතුරු පැදිය දංගොල්ල ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පදවාගෙන ගොස් සැඟවීමෙන් පසු සිසුන් දෙදෙනා වට්ස් ඇප් ඔස්සේ එය විකිණීම සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගෙන තිබෙන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන්  පේරාදෙණිය පොලීසියේ උප පොලිස් පරීක්ෂක ඒකනායක, පොලිස් කොස්තාපල්වරුන් වන  (74826) සූරියගොඩ, සේනානායක ( 88634) , සඳරුවන් (99962) යන නිලධාරීන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සොරකම් කරන ලද යතුරු පැදිය එක් සිසුවෙක් පදවාගෙන යන අයුරු ගෙළිඔය සිට දංගොල්ල දක්වා ඇති සී.සී.ටී.වී කැමරා කිහිපයකම පටිගත වී තිබෙන බවත් එහි  අංක තහඩු ගලවා ඉවත් කිරීමට මෙම සිසුන් කටයුතු කර තිබෙන බවත් පොලීසිය පවසයි.

lankasara

SendShareShare
Previous Post

ලකුණු 2ක් අඩුකර අනෙක් දොස්තරට ලකුණු 7ක් එකතු කරලා! රාජ්‍ය සේවා කොමිසම උසාවියේදී වැරුද්ද පිළිගනී! අවුරුදු 7ක් කියපු නඩුව වෛද්‍ය ආනන්ද ජයලාල් දිනුම්! තනතුරත් බාර දෙයි!

Next Post

රටට එන්න ඕන ඩොලර් බිලියන 55.5ක් සමහරු පිටරටවල ආයෝජනය කරලා! නැත්නම් පිටරට ගිණුම්වල දාලා! ඇමැති විජයදාස ආර්ථික අර්බූදයට හේතු කියයි! අනේ විජයදාස මහත්තයෝ… ‌මේ විදිහට පිටරටවල ඩොලර් හංගලා තියෙන අයගේ නම්ගම් ටිකත් මේ විදිහටම රටට ‌එළිකරන්නකෝ…! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper