• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැඩගස්කරයෙන් අරන් ආ හරක් කටා සහ කුඩු සළිඳු වමරන්න පටන් අරන්! ඉහළින්ම ඉන්න මහා කුඩ්ඩො පස් දෙනෙක්ගෙ නම් කියලා! දූෂිත පොලිස් නිලධාරීන් කීපදෙනකු ගැනත් හෙළිකරලා! ප්‍රශ්න කරන්න තවත් ටීම් දෙකකට අවසර දෙයි!

May 10, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හරක් කටා ආපහු උසාවි යයි! මුලින් තාත්තා ගියා!
Share on WhatsAppShare on Facebook

මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන ආ හරක් කටා සහ කුඩු සළිඳු නැමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයටත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (07) සිට අවස්ථාව ලබා දී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේදී ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනයට අනුව අත්අඩංගුවට ගනු ලබන්නේ මාර්තු 01 වෙනිදාය. මෙරටින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් මාර්තු 13 ඔවුන් දෙදෙනාව භාරගෙන මෙරටට රැගෙන එන්නේ මාර්තු 15 වෙනිදාය. එදා සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් දින 90ක කාලයක රැඳවුම් නියෝගයකින් රඳවාගෙන සිටින මෙම අපරාධකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හැරුණු කොට වෙන කිසිදු විමර්ශන අංශයකට මෙතෙක් අවස්ථාවක් ලැබුණේ නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කළ ප්‍රශ්න කිරිම් හමුවේදී මෙම අපරාධකරුවන් දෙදෙනාගේ පාතාල අපරාධ ජාලය ගැන මෙන්ම ඔවුන්ගේ සම්බන්ධකම් ගැනද බොහෝ තොරතුරු හෙළිවී තිබේ. පොලිසියේ දූෂිත නිලධාරීන් කිහිපදෙනකු ගැන පවා ඔවුන්ගෙන් තොරතුරු හෙළිවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මොවුන්ගෙන් කළ ප්‍රශ්න කර ඇත්තේ මෙම අපරාධකරුවන් දෙදෙනාගේ වත්කම් සම්බන්ධයෙනි. මේ වන විට ඔවුන්ට අයත් වත්කම් සම්බන්ධයෙන් වාර්තා රැසක් නීති විරෝධී වත්කම් විමර්ශන අංශය සතුව තිබේ. එම වත්කම් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත. එහිදී ඔවුන් පවසා ඇත්තේ තමන්ගේ වත්කම් හැම දෙයක්ම තහනම් කර ඇති බැවින් තමන්ට දැන් ඇති වත්කමක් නොමැති බවය. නමුත් තහනම් කළ වත්කම් හැරුණුකොට මොවුන් දෙදෙනා සතුව දෙස් විදෙස් තවත් වත්කම් රැසක් ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර ඇත්තේ මත්කුඩු ජාලය සම්බන්ධයෙනි. එහිදී පෙනී ගොස් ඇත්තේ ඔවුන්ට ඉහළින් තවත් ප්‍රබලයින් කිහිපදෙනෙක් සිටින බවය. ඔවුන්ගේ මත්කුඩු හරක් කටා සහ කුඩු සළිඳු විසින් කර ඇත්තේ බෙදා හැරීම පමණක් බවත් ඔවුන් පකිස්තානු ජාවාරම්කරුවන් සමඟ ඝෘජුව සම්බන්ධ වෙමින් මත්කුඩු මෙරටට රැගෙන ආ බවක් පැහැදිලිවම මෙතෙක් හෙළිවී නොමැති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙහිදී හරක් කටාට සහ කුඩු සළිඳුට ඉහළින් සිටින අය හඳුනා ගැනීමට හැකි වීම ඉදිරි විමර්ශනවලට ලොකු පිටිවහලක් වී ඇති බව ද සඳහන්ය. ඒ පස්දෙනා අතුරින් කිහිපදෙනෙකුවම මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කල්තියා හඳුනාගෙන සිටි අය වීම විශේෂිතය. ඒ අය සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් මේ වන විටත් පවතින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් නැව ලංකාවෙන් යවන්න නියෝග දුන්නේ හිටපු විදේශ ලේකම් හිටපු ජනාධිපතිගෙ නියෝග මතයි! චාමර ගුණසේකරගේ නම කිව්වේ මම නෙමෙයි චන්දිම වීරක්කොඩියි! අධිකරණ ඇමැති විජේදාස ඊයේ පාර්ලිමේන්තුවේ කරපු කතාව! VIDEO

Next Post

කළුතර 16 හැවිරිදි සිසුවිය හෝටල් කාමරයට එක්ක යන්න කලින් ප්‍රධාන සැකකරු ගේ ළඟට කාර් එකකින් ඇවිත් සිසුවිය ‌ලස්සනද කියා බලලා! හෝටලයට ආපු අනෙක් ජෝඩුවත් කාර් එකේ ඉන්නවා! පළමුවරට ඡායාරූප එළියට එයි! EXCLUSIVE PHOTOS

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.