මාලිමා ආණ්ඩුවේ ඩිජිටල් අමාත්‍ය එරංග වීරරත්න මහතා හට ප්‍රබල චෝදනාවක් එල්ල කරමින් සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා කියා සිටියේ ඒ මහතා ප්‍රධානත්වය දරන සමාගමක් විසින් අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තු කිහිපයක් ලබාගෙන ඇති බවකි.Sri Lanka Latest News
නමුත් ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ තමන්ගේ කොටස් එම සමාගමේ ඇති නමුත් අදාළ කොන්ත්‍රාත්තු ලබා ගත්තේ තමන් ඇමැති වෙන්නට පෙර සිට බවය.










