• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද කාලෙ නම් කිව්වේ පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කරනවා කියලයි! දැන් ඩීසල්-තාප විදුලි මාෆියාවට යටවෙලා රෙගුලාසි හා තහංචි පනවලා.. අනුමැතිය දෙන එක පමා කරලා.. පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන්න හදනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 15, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
ඡන්ද කාලෙ නම් කිව්වේ පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කරනවා කියලයි! දැන් ඩීසල්-තාප විදුලි මාෆියාවට යටවෙලා රෙගුලාසි හා තහංචි පනවලා.. අනුමැතිය දෙන එක පමා කරලා.. පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන්න හදනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්ධනවලින් නිෂ්පාදනය කරන බලශක්තියට වඩා ජලය, සුළං, සූර්ය බලය ආදිය උපයෝගී කර ගෙන නිෂ්පාදනය කරන පුනර්ජනනීය බල ශක්තිය මිලෙන් අඩු බවත් මැතිවරණ සමයේ මේ පුනර්ජනනීය බල ශක්තිය සදහා මුල්තැන ලබා දෙනවා කියූ වත්මන් රජය අද වන විට ඩීසල් මාෆියාවට, තාප විදුලි බලශක්ති මාෆියාවට යට වී පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන්න කටයුතු කරන බවත් මේ පුනර්ජනනීය බලශක්තියට අමතර රෙගුලාසි හා තහංචි පැනවීම, අනුමැතිය ලබා දීම පමා කිරිම ආදිය කරමින් ඩීසල් විදුලි බලාගාර මාෆියාව රජකරවන්න කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මීගමුව ආසනයේ, දලුවාකොටුව කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරිම සදහා පැවැති ජනහමුවක් අමතමිනි.

අප රටේ බහුතර ජනතාව මේ වන විට ඉතා අමාරුවෙන්, අසීරුවෙන් ජිවත් වෙන බවත් හිතන්න බැරි ආකාරයට බඩු මිල වැඩි වී ජීවන බර වැඩි වී ජන ජිවිත විනාශ වී අසහනය පීඩනය එදිනෙදා ජීවත් වීමේ ගැටලුව පවා මතුව තිබෙන බවත් ආහාර සපයා ගැනීම, දූදරුවන්ට අධ්‍යාපනයක් ලබා දෙන්න, හොඳ සෞඛ්‍ය සම්පන්න ජන ජිවිතයක් ගත කිරීම ද බරපතල ගැටලුවක් වී ඇති බවත් බඩු මිල වැඩි වී ජීවන බර වැඩි වුවත් ජනතාවගේ කරපිටින් බලයට පැමිණි ජනතා විමුක්ති පෙරමුණ රජයට ජන දුක නොතේරෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට හාල් මිල, පොල් මිල, අත්‍යාවශ්‍ය ආහාරවල මිල පවා ඉහළ ගොස් ඇති බවත් ඊට අමතරව වැට් බදු ද වැඩි වී ඇති බවත් රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ නොමැති වීම, රැකියා බිහි වනවා වෙනුවට රැකියා නැතිවෙමින් පවතින බවත් රජයට පැහැදිලි කර්මාන්ත ප්‍රතිපත්තියක් පවා නොමැති තත්ත්වයක් උඩ රටේ ජනතාව හාමතේ සිටින බවත් ආදායම් මාර්ග අහිමි වී දුප්පත්කම වැඩි වන බවත් මේ මොහොත වන විට රටේ දුප්පත්කම එන්න එන්න වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජයට බලයට පත්වීමට පෙර විදුලි බිල 33%කින් මෙන්ම තෙල් මිල ද අඩු කරන බව පැවසූ බවත් හොරකම දූෂණය වංචාව නැති කර මේවායේ මිල අඩු කරන බව පැවසුවත් ඒ කිසිවක් සිදු නොවූ බවත් මේ නිසා ගොවියා, ධීවරයා, කර්මාන්තකරුවන් පවා අසරණ වී ඇති බවත් මේ රජයට බඩු මිල පාලනය කරන්න පවා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් ආදායම් මාර්ග අඩු වී ඇති මොහොතක අහස උසට බඩු මිල වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

අලුත් අවුරුදු දවස්වල ඛේදවාචකයක්! ගේට්ටුවට තට්ටු කළා කියලා අවුරුදු 12ක දරුවා බලෙන් උස්සගෙන ගිහින් කාමරයක හිරකරලා! ජනේලය ඇරගෙන තට්ටු දෙකකින් පැන්න දරුවා බරපතළ තත්ත්වයෙන් ජාතික රෝහලේ!  I Sri Lanka Latest News

Next Post

කාලෙකට පස්සේ ගෝඨා එළියට එයි! සිංහල අලුත් අවුරුද්දට බුලත් හුරුල්ලක් අරන් මහින්ද අයියව බලන්න ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.