දිඹුලාගල විහාරස්ථානයේ පැවැති පුරාවස්තු අතුරුදන් වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයකින් පසු ඊට වත්මන් විහාරාධිපති රාහුල හිමියන් විසින් ඒ මොහොතේදීම ප්‍රතිචාර දැක්වීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
එහිදී රාහුල හිමියන් සදහන් කළේ දිඹුලාගල හිමියන් අපවත් වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා මහඇමැති බවත්, අදාළ ප්‍රහාරය කොටි විසින් සිදු නොකළ බවත්, ඒ සම්බන්ධයෙන් සෙවීමට කොමිසමක් පත් කළ යුතු බවත්ය.










