ළමයින්ට ලබා දෙන ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් නැමැති විස රසායනය ප්‍රමාණයට වඩා අඩංගු වී ඇති බව තහවුරුව ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඇමැතිවරුන් සැප ගන්නා අතරේ දරුවන්ට වස කවා ඇති බවය.

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.