සක්වල වැඩසටහන යටතේ අද (03) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 81 වන සුහුරු පන්ති කාමරය ගාල්ල ගිංතොට මහා විද්‍යාලයටත්, 82 වැන්න අක්මීමන ඉහළගොඩ ආදර්ශ විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.










