සක්වල වැඩසටහන යටතේ අද (13) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රත්නපුරේ තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 94 වන සුහුරු පන්ති කාමරය අද නිවිතිගල ඇලපාත මහාවිද්‍යාලයටත්, 95 වැන්න බටුහේන මහා විද්‍යාලයටත්, 96 වැන්න පත්බේරිය නාරද මධ්‍ය මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.










