සක්වල වැඩසටහන යටතේ අද (5) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවත් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දුන්නේය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 175 වන සුහුරු පන්ති කාමරය අනුරාධපුර මිහින්තලේ තිරප්පනේ ඇතුන්ගම ගැමුණු මහා විද්‍යාලයටත්, 176 වැන්න අනුරාධපුර මිහින්තලේ තිරප්පනේ බමුණුගම මුස්ලිම් මහා විද්‍යාලයටත් ලබා දුන්නේය.
හෙට දිනයේදී ගම්පහ බියගම බොල්ලෑගල මහාවිද්‍යාලයට 177 වන ස්මාර්ට් පන්ති කාමරයත්, 178 වන ස්මාර්ට් පන්ති කාමරය කොළඹ කැස්බෑව ආනන්ද සමරකෝන් විද්‍යාලයටත් ලබා දීමට නියමිතව තිබේ.