සක්වල වැඩසටහන යටතේ අද (12) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොලොන්නාවේ සෝමාවතී බාළිකා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ සක්වල වැඩසටහන යටතේ පිරිනමන 66 වන සුහුරු පන්ති කාමරයය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ අද විපක්ෂනායකවරයාගේත්, කොලොන්නාව ආසනය බාර එස්.එම්. මරික්කාර් මහතාගේත් උපන්දිනයන් අදට යෙදී තිබීමය.










