• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සූරියවැව මිනිස්සු ජන්දෙ දුන්නෙ කාටද? හැබැයි ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික විසදුවේ කව්ද? පඤ්ඤාතිස්ස හාමුදුරුවෝ අහයි! (PHOTOS & VIDEO)

November 7, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

සූරියවැව ජනතාව ජන්දය දුන්නේ වත්මන් ආණ්ඩුවට වුවත් ගමට වැඩක් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව අන්දරවැව පන්තාරාම මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කළුතර පඤ්ඤාතිස්ස හිමියන් පැවසීය.

තිස්සමහාරාම සම සංවිධායක ටී.වී.කේ ගාමිණි මහතාගේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට අද (07) එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.

ඊට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියේය.

තම වැඩපිලිවෙල වන්නේ  සොඳුරු රටක්  සෞභාග්‍යමත් දේශයක් බවත් ,එය කොටසකට පමණක් සීමා වූවක් නොව රටේ සෑම පුරවැසියෙකුටම හිමිවන වැඩපිළිවෙළක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .

රට ගොඩනැගිය හැක්කේ සංවේදී ,රට ගැන හිතන,සෘජු වැඩපිළිවෙලක් ඇති,ජනතා අපේක්ෂාවන්ට ඇහුම්කන් දෙන,හිතක් පපුවක් ඇති නායකත්වයක් තුළින් බව පැවසූ විපක්ෂ නායකතුමා අද රටට අවශ්‍ය වන්නේ ජනතා කේන්ද්‍රීය ජාතික න්‍යාය පත්‍රයක් බවද පැවසීය.

වියරුව සහ කෲරත්වය විසින් රටක් තිබෙන තැනින් අඟලක් හෝ පෙරට ගෙන යාමට නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ රටේ ජන ජීවිත සුරක්ෂිත කරමින් මානව සම්පත වර්ධනය කිරීම සහ ඔවුන්ගේ ජන ජීවිත ගොඩ නැංවීම තුළින් අපේ රට පෙරට ගෙන යා හැකි බවද පැවසීය.ප්‍රශ්න වලට විසඳුම් ලබාදිය හැක්කේ වියරුවෙන් වෛරයෙන් හෝ රෝදයෙන් හැසිරීමෙන් නොව සාකච්ඡාව සම්මුතිය  අහුම්කන් දීම ප්‍රජාතන්ත්‍රවාදය වැනි මානුෂීය සහ යහ ගුණ ධර්ම තුළින් බව ද,ඊට ආසන්නම උදාහරණය දස රාජ ධර්ම බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත පිළිබඳව මේ වන විටත් මුළු රටම දන්නා බවත්, ඒ පිළිබඳව  කතා කොට ඵලක් නැති බවත් විපක්ෂ නායකතුමා  පැවසීය.

SendShareShare
Previous Post

පොල් සභාපතිගේ මාර පොල් කතාව…!

Next Post

අනේ දරුවෝ අපේ ගෙවල්වල කන්න නෑ! දුක කාට හරි පේන්න මේක දාන්න! (VIDEO)

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper