• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂාෆ්ටර් මරණයේ අභිරහස විසදන්න ෂාෆ්ටර් සහ හිතවතුන් පාවිච්චි කළ ෆෝන්-ලැප්ටොප් 20ක් රජයේ රස පරීක්ෂකට යවයි! බ්‍රයන් ‌තෝමස්ගේ ෆෝන් එකයි ලැප්ටොප් එකත් ඒ අතර!

May 5, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
මෙන්න භයානක ප්‍රවෘත්තියක්! ප්‍රකට සමාගමක සභාපතිවරයකු පැහැරගෙන බොරැල්ල කනත්තට අරන් ගිහින් පහර දීලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේශ් ෂාෆ්ටර් මහතා, ඔහුගේ ව්‍යාපාරික මිතුරු බ්‍රයන් තෝමස් මහතා හා ෂාෆ්ටර් මහතාගේ සමීපතම ඥාතීන් භාවිත කළ ජංගම දුරකථන හා ලැප්ටොප් යන්ත්‍ර 20ක් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (4) රජයේ රස පරික්ෂකවරයා වෙත නියෝග කළේය.

සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (4) මෝසමක් ගොනු කරමින් තාක්ෂණික වාර්තා හා විමර්ශනයේ දී අනාවරණය වූ මරණ පරික්ෂණ සාක්කි අධිකරණය හමුවේ ගොනු කරන බව සඳහන් කළේය.

මීට අමතරව ෂාෆ්ටර් මහතා භාවිත කළ ලැප්ටොප් යන්ත්‍රය ජංගම දුරකථනය ඔහුගේ ව්‍යාපාරික මිතුරු බ්‍රයන් තොමස් මහතා භාවිත කළ ලැප්ටොප් යන්ත්‍රය ජංගම දුරකථනය හා ෂාෆ්ටර් මහතාගේ සමීපතයන් භාවිත කළ ජංගම දුරකථන හා ලැප්ටොප් යන්ත්‍ර 20ක් අධිකරණයට ඉදිරිපත් කරමින් ඒවායේ තාක්ෂණික වාර්තා සිය දෙපාර්තමේන්තුවෙන් කැඳවා ඇති බවත් එම වාර්තා හා රජයේ රස පරික්ෂක වාර්තා සැසඳෙන්නේ ද යන්න විමසීම සඳහා අදාළ නඩු භාණ්‍ඩ රජයේ රස පරික්ෂවරයා වෙත යොමු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

අදාළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ නඩු භාණ්ඩ රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට අධිකරණ නි‍යෝග නිකුත් කළේය.

SendShareShare
Previous Post

ඇඟලුම් ක්ෂේත්‍රයත් හාන්සියි! අපනයනය ඩොලර් බිලියනයකින් පහත වැටිලා!

Next Post

තෙල් මිල අඩු කළත් බස් ගාස්තු අඩු නොකරන කුණුපෙරේත බස්කාරයන්ට හැටන් බස් හිමියකුගෙන් වෙසක් දවසේ අපූරු පාඩමක්!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.