• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විමල් පිල ගෙනෙන විශ්වාසභංගයට සහාය නොදෙන්න දෙමළ ජාතික සන්ධානය තීන්දුවක් ගනී! EXCLUSIVE

April 24, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
විමල් පිල ගෙනෙන විශ්වාසභංගයට සහාය නොදෙන්න දෙමළ ජාතික සන්ධානය තීන්දුවක් ගනී! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව සමග එක්ව කටයුතු කර පසුව විපක්ෂයේ අසුන් ගත් විමල් වීරවංශ පිල විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනෙන විශ්වාසභංග යෝජනාවට සහාය නොදීමට දෙමළ ජාතික සන්ධානය තීන්දු කොට තිබේ.

වත්මන් ආණ්ඩුව ගත් සියලු තීන්දු තීරණවලට ඔවුන්ද සම්පූර්ණයෙන්ම වගකිව යුතු වීම ඊට හේතු වී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම රට මේ තත්ත්වයට පත්වීමට විමල් වීරවංශ ඇතුලු එම පාර්ශ්වයද වගකිව යුතු බව දෙමළ සන්ධානයේ ස්ථාවරය වී තිබේ.

අනෙක් අතට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකොට ගෙන එන කිසිදු සංශෝධනයකට සහාය නොදැක්වීමට එම සන්ධානය තීරණය කර තිබීමද ඒ සදහා ‌එක් හේතුවක් වී ඇති බව පැවසේ.

ඒ අනුව දෙමළ සන්ධානය තීන්දු කොට ඇත්තේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබා දීමටය.

SendShareShare
Previous Post

ගෝඨා ඉන්න ආණ්ඩුවක කිසිම තනතුරක් බාර නොගන්න සමගි ජන බලවේගය තීන්දු කරයි! EXCLUSIVE

Next Post

මිනිස්සුන්ට ගෝල්ෆේස් යන්න බැරිවෙන්න මහපාර මැද යකඩ වැටවල් ගහලා! (VIDEO)

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper