ගොවීන්ට වන්දි ලබා දෙන බවට ආණ්ඩුවේ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සහ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට වයෝවෘද්ධ සීයා කෙනකු ප්‍රතිචාර දක්වන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල මහත් ප්‍රසිද්ධියක් ලබා තිබේ.
එම වීඩියෝව පහළින් දැක්වේ.










