උග්‍ර පොහොර හිගය හමුවේ කුඩා පැකට්වලින් යූරියා පොහොර වෙළෙදපොළට නිකුත් කිරීමට එක්තරා සමාගමක් පියවර ගෙන ඇත.
සාමාන්‍යයෙන් පොහොර මිටිය කිලෝ 50කින් යුක්ත වුවද මෙම පොහොර මිටියෙහි ඇත්තේ යූරියා කිලෝ 5කි.
එය රූපියල් 2000කට මිල කිරීමට අදාළ සමාගම පියවර ගෙන ඇත.
ඒ අනුව යූරියා කිලෝවක මිල රුපියල් 400කි.











