• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අර්බූදය දරුණුයි! මණ්ඩලය ‌ව්‍යාපාරිකයන්ගෙන් ජෙනරේටර් විදුලිය ඉල්ලයි!

January 30, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අර්බූදය දරුණුයි! මණ්ඩලය ‌ව්‍යාපාරිකයන්ගෙන් ජෙනරේටර් විදුලිය ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook

විදුලි අර්බුදය මඟහරවා ගැනීම සඳහා තම අතිරේක ජෙනරේටර් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය කොළඹ නගරයේ සිටින මහාපරිමාණ සැපයුම් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කොට ඇත.

ඒ අනුව එසේ පෙරවරු 5.30 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ ජනනය කරන විදුලිය සඳහා ඒකකයකට රුපියල් 36ක් ගෙවීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් වී ඇත.

එය දැනට ස්වාධීන බල සැපයුම්කරුවන්ගෙන් මිල දී ගත් ඒකකයකට වඩා වැඩි මුදලකි.

උත්පාදනය කරන විදුලිය ලංවිම විසින් මිල දී ගෙන පාරිභෝගිකයන්ට අදාළ මිලට නැවත අලෙවි කරනු ඇත.

ජනනය වන ඒකක තීරණය කිරීම සඳහා විදුලිබල මණ්ඩලය මීටර් සවි කරනු ඇත.

මෙම ක්‍රියාවලිය හරහා විදුලිබල මණ්ඩලයට මෙගාවොට් 100ක පමණ විදුලිය ඉතිරි කර ගැනීමට අපේක්ෂා කෙරේ.

විදුලිබල උත්පාදනයට අවශ්‍ය ඉන්ධන හිඟය සහ ජල විදුලි උත්පාදනය පහත වැටී විදුලිය හිඟවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

SendShareShare
Previous Post

ඈ බොල කුට්ටි.. පිස්සු කෙළින් නැතිව හිටු! (VIDEO)

Next Post

කවුරුත් දන්නේ නෑ මෙන්න නාවල ඇල හරහා අලුත් පාලමක් හදලා! වැඩත් ගොඩක් ඉවරයිලු! (PHOTOS)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper