පක්ෂයේ තීන්දු නොපිළිගන්නා පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කීය.Sri Lanka Latest News
දැනටමත් පළාත් පාලන ආයතනවල තනතුරු තේරීමේදී ගත යුතු ක්‍රියාමාර්ග සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවද ඒ මහතා කීය.










