• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් 9000ක බිල 6000 කළාද? 3000ක බිල 2000 කළාද? කියපු විදිහට 33%කින් ලයිට් බිල අඩු කළාද? 15%කින් වැඩි කරලා ජනවරම පාවා දුන්නා! ජනතාවගේ හඬට ඇහුම්කන් දුන්නේ නෑ! ජනතාව රැවැට්ටුවා! එහෙම පිටින්ම IMF කොන්දේසිවලට යටවෙලා ජනමතයට පයින් ගැහුවා! ආණ්ඩුව අද කරපු වැඩේ ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

June 11, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
දැන් 9000ක බිල 6000 කළාද? 3000ක බිල 2000 කළාද? කියපු විදිහට 33%කින් ලයිට් බිල අඩු කළාද? 15%කින් වැඩි කරලා ජනවරම පාවා දුන්නා! ජනතාවගේ හඬට ඇහුම්කන් දුන්නේ නෑ! ජනතාව රැවැට්ටුවා! එහෙම පිටින්ම IMF කොන්දේසිවලට යටවෙලා ජනමතයට පයින් ගැහුවා! ආණ්ඩුව අද කරපු වැඩේ ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව 15%කින් ඉහළ දමන්නට රජය කටයුතු කර ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ රජය සහ විදුලි බල මණ්ඩලය සිදු කරන ලද යෝජනාවක් අනුව බවත් මේ විදුලි ගාස්තු වැඩි කිරීම ජනවරම පාගා දැමීමක් සහ ජනතාවගේ හඬට ඇහුම්කම් නොදීමක් මෙන් ම මෙරට ජනතාව රැවටීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම ජනාධිපතිවරණයේ මැතිවරණ වේදිකාවක් වේදිකාවක් පාසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රු.9000 බිල රු.6000ත් රු. 3000 බිල රු.2000 දක්වා 33%කින් විදුලි ගාස්තු අඩු කරන බව පැවසූ බවත් ඉන්පසුව මහමැතිවරණයේ දී ද ඓතිහාසික වරමක් ලබා ගෙන මන්ත්‍රීවරුන් 159ක ජයග්‍රහණයක් ලබා ගත් අවස්ථාවේ 33%කින් විදුලි ගාස්තු අඩුකළ යුතු වුවත් අද වන විට මේ රජය රටේ ජනතාවට කළ ප්‍රකාශ අමු අමුවේ උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයාම සිදු කළ ප්‍රකාශ බොරු බවට පත් කර 15%කින් විදුලි ගාස්තු වැඩි කරන්නට ගෙන ඇති ක්‍රියාමාර්ගය මෙරට විදුලි පාරිභෝගික ජනතාවගේ අයිතිය අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විදුලි ගාස්තු වැඩි කිරිම ගැන අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

විදුලි ගාස්තු වැඩි කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළග වාරිකය ලබා ගැනීමට බවත් විස්තීරණ ණය පහසුකම ලබා දීමට නම් විදුලි ගාස්තු වැඩි කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි දමා ඇති බවත් මාලිමාව ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා නව අයි එම් එෆ් ගිවිසුමකට, එකගතාවකට ප්‍රවේශ වන බවට පැවසුවත් බලය ලැබුණු විගසම හිටපු රජයේ අයි එම් එෆ් ගිවිසුම අකුරක් නැර ඉදිරියට ක්‍රියාත්මක කරමින් ජනවරම පාවාදෙමින් ජනවරම උල්ලංඝනය කරමින් ජනමතයට පයින් ගසා ඇති බවත් මොවුන් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රටත් ජනතාවත් මේ කොන්දේසිවලට යටත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගය ද අයි එම් එෆ් රාමුව තුළ වැඩ කරනවා වුවත් තමා අයි එම් එෆ් නියෝජිතයන් හමුවූ අවස්ථාවේ පවා කියා සිටියේ නව ගිවිසුමකට යන බවත් අදටත් ඒ ස්ථාවරයේ සමගි ජන බලවේගය සිටින බවත් වත්මන් රජය ජනතාවට ඉදිරිපත් කළ කරුණු සියල්ල බොරු බවට පත් කරමින් 15% විදුලි ගාස්තු වැඩි කිරිමක් කර ඇති බවත් මොවුන් මේ දුප්පත් සාමාන්‍ය ජනතාව වැඩ කරන ජනතාව කර්මාන්තකරුවන් සංචාරක ක්ෂේත්‍රය පීඩවට පත් කරමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා දුන් ජනවරම පාවා නොදී ජනවරම විනාශ නොකර ජනතාවට දුන් පොරොන්දු වහාම ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් කළ යුත්තේ 15%කින් විදුලි ගාස්තු වැඩි කිරිම නොව 33%කින් විදුලි බිල අඩු කිරිම නිසා විදුලි පාරිභෝගික ජනතාව සමග එකට සිටගෙන එම පොරොන්දු ක්‍රියාවට නංවන තෙක් සමගි ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නිරතවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ආණ්ඩුවට වඩා විපක්ෂයේ බලය වැඩි සියලුම සභාවල බලය පිහිටුවන්න සජබය සූදානම්! ඒකමතික බහුතරයක් වෙනුවෙන් එකඟතා රැසකට ආවා! සජබ තිස්සගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

සියලු මන්ත්‍රීවරුන් විවෘත ඡන්ද ඉල්ලීමක් කළ යුතුයි! තනතුරු තෝරාගැනීමේදී පක්ෂයෙන් නිර්දේශිත අයට ඡන්දය භාවිත කළ යුතුයි! එම උපදෙස් කඩකරන සියලු මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නවා! සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා කළමනාකරණ කමිටුව ගත් අවසන් තීන්දුව සියලුම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට තිස්ස දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.