• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇදහිය නොහැකි ජල කඳකින් තිරුපති යටවෙයි! ‌කෝවිල වසා දමයි! (VIDEO)

November 20, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ඇදහිය නොහැකි  ජල කඳකින් තිරුපති යටවෙයි! ‌කෝවිල වසා දමයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ චිත්තූර් දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වැසි තත්ත්වය යටතේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී ඇති අතර තිරුමාලා සහ තිරුපති ප්‍රදේශවලට ඉන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවෙන් ලැබෙන රූප රාමුවල දැක්වෙන්නේ සුනාමි අවස්ථාවක දී මෙන් එකවර මහා ජල කඳක් එම ප්‍රදේශවලට ගලා එන ආකාරයයි.

එම ප්‍රදේශවල ජනතාව මේවන විට සිය දිවි ගලවා ගැනීම සඳහා උන් හිටිතැන් අතහැර උස් ස්ථාන වෙත ගමන් කරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර ඉන්දියාවේ මෙන්ම මෙරට ජනතාව අතර ද ප්‍රසිද්ධ සිද්ධස්ථානයක්වන තිරුපති කෝවිල ද ජලයෙන් යටවී ඇති බව වාර්තා විය.

ශුද්ධ වූ කඳු පෙළක් ලෙස සැළකෙන තිරුමාලා කඳු මුදුනේ සිට මහා ජල කඳක් පහළට ගලා එන ආකාරය එම ප්‍රදේශයෙන් ලැබෙන වීඩියෝ දසුන්වල දැක්වේ.

මෙම තත්ත්වය මත කෝවිල වසා දැමීමට කටයුතු කිරීමටයි තිරුපති කෝවිලෙහි භාරකාරීත්වයට සිදුව තිබුණු අතර ඉකුත් (18) රාත්‍රියෙහි කෝවිලෙහි අභ්‍යන්තරය ද ජලයෙන් පිරී ගිය බව වාර්තා වේ.

කෝවිල තුළ ඇති ජලය පොම්ප මගින් ඉවත් කිරීමට එහි බලධාරීන් උත්සහ දරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර කෝවිල වෙත පිවිසෙන මාර්ග ද ජලයෙන් යටවී හෝ නාය යෑම් වැනි තත්ත්වයන්ගෙන් අවහිර වී හෝ පවතින බව පැවසේ.

Heavy rains in Tirupat it leads to floods at Tirumala Hills

Lord Venkateshwara Please Be Kind On Your Devotees 🙏 Please Save Them From This #TirupatiRains #TirumalaTirupatiDevasthanampic.twitter.com/ppScAMZcFL

— Minority JanaSainyam (MJS)™ (@MinorityMjs) November 18, 2021
SendShareShare
Previous Post

කොරෝනා බය-පොලිස් තග-උසාවි නියෝග-මාධ්‍ය මඩ මැද
‘ගෝඨා වැහුවා අපි ආවා’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

මුතුරාජවෙල මහා ඉඩම් කොල්ලයක්! ගම්පහ ගොවිජන කාර්යාලයට සල්ලි ගෙවා පර්චස් 65102ක් රුපියල් 500 ගාණේ සමාගමක් ලියාගෙන!

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper