සජබෙන් ආණ්ඩුවට කිසිදු මන්ත්‍රීවරයෙක් එකතු නොවන බව ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ දිනයේ සිටම මෙම කතාව කියන නමුත් දෙදෙනකු හැරෙන්නට කිසිවකුත් ආණ්ඩුවට එකතු නොවූ බවකි.