Tingo Education Australia ආයතනය ප්‍රථම වරට සංවිධාන කරන Tingo Cup Cake දන්සල පොසොන් පොහොය දින (ජුනි 10) සවස 4.00 සිට Tingo Education මාතර ශාඛාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.Sri Lanka Latest News
මෙම අවස්ථාවට සහභාගි වන ලෙස ප්‍රදේශවාසී ඔබ හැමට Tingo Education Australia ආයතනය ඇරයුම් කර සිටී.











