• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුදුළූණු නඩුවේ සැකකරුවකු කිරීමට එරෙහිව තුෂාන් අධිකරණයට යයි! චමුදිත එක්ක කුමන්ත්‍රණකරුවන් තුන්දෙනකුගේ නම් හෙළිකරයි! (VIDEO)

January 24, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සුදුළූණු නඩුවේ සැකකරුවකු කිරීමට එරෙහිව තුෂාන් අධිකරණයට යයි! චමුදිත එක්ක කුමන්ත්‍රණකරුවන් තුන්දෙනකුගේ නම් හෙළිකරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සුදුළූණු වංචාව සහ ගෑස් ප්‍රමිතිය වෙනස් කිරීම පළමුවරට රටට අනාවරණය කළ පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක නිලධාරියා වන තුෂාන් ගුණවර්ධන මහතාට අමෙරිකාව බලා පිටත්ව යාමට ඉඩ නොදී ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් රදවාගැනීම සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතා සමග අදහස් දැක්වීමක් සිදු කොට ඇත.

එහිදී වැලිිසර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ තමන්ට එරෙහිව නඩුවක් පවරා ඇති බවත්, එහි සැකකරුවකු ලෙස තමන් නම් කොට ඇති බවත් කී ඒ මහතා පැමිණිල්ල ඉදිරිපත් කළ තමන් සැකකරුවෙක් ලෙස නම් කොට තිබීම පුදුම සහගත බවද කියා සිටියේය.

මිට ‌එරෙහිව තමන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ හදන්නේ තමන් අත්අඩංගුවට ගැනීමට බව කී ඒ මහතා මෙය නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, ඇමැතිවරුන් වන බන්දුල ගුණවර්ධන, ලසන්ත අලගියවන්න වැඩක් බවද කියා සිටියහ.

SendShareShare
Previous Post

රුවන් විජේවර්ධනගේ ඩේලිමිරර් පත්තරේ සජිත්ගෙ කතාවක් විකෘති කරලා දායි! ආචාර්යවරු ඩේලිමිරර් පත්තරේ පතුරු යවයි! (VIDEOS)

Next Post

රුවන්ගේ ඩේලිමිරර් පත්තරෙන් සජිත්ගේ කතාව විකෘති කිරීම ගැන ජී.එල්. පීරිසුත් කතා කරයි! පත්තරේ ගැන සැක මතු කරයි! (VIDEO)

MORE NEWS

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකයන් විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ රැස්වීමකට එක්වීමට...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper