• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනී 11ක් මරලා ඉන්දියාවේ හැංගිලා හිටපු ලංකාවේ දරුණු අපරාධකරුවන් තුන්දෙනෙක් බැංගලෝරයේදී අත්අඩංගුවට! Sri Lanka Latest News

August 25, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මිනී 11ක් මරලා ඉන්දියාවේ හැංගිලා හිටපු ලංකාවේ දරුණු අපරාධකරුවන් තුන්දෙනෙක් බැංගලෝරයේදී අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මිනීමැරුම් 11කට සම්බන්ධ බව කියන, නීති විරෝධීව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික අපරාධකරුවන් 03ක් සහ ඔවුන්ට ආධාර උපකාර දී රැකවරණය සැපයූ ඉන්දියානුවෙක් ඉන්දියානු මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (23) බැංගලෝර් යෙලහන්කා හි පිටිහි මහල් නිවසකදි  අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. (Sri Lanka Latest News)

ලැබුණු තොරතුරක් මත මෙම මහල් නිවාසය වටලා කළ සෝදිසි කිරීමකදී ඔවුන් තිදෙනා නීති විරෝධී සංක්‍රමණියන් බව තහවුරු කරගෙන ඉන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

තහවුරු නොකළ මාධ්‍ය මුලින්ම වාර්තා කර තිබුණේ බැංගලෝරයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් අත් අඩංගුවට ගත් බවය.

එහෙත් දෙමළ කතාකිරීමට නොහැකි මෙම පුද්ගලයන් සම්බන්ධව කළ විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ ඔවුන් ගම්පහ, කඩුවෙල සහ කොළඹ ප්‍රදේශවල පදිංචි ශ්‍රි ලාංකික අපරාධ කරුවන් තිදෙනෙක් බවය.

අත් අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ පදිංචිකරුවෙක් වූ කසුන් කුමාර සන්ක, කඩුවෙල පදිංචිකරුවෙක් වූ අමිල නුවන් සහ කොළඹ පදිංචිකරුවෙක් වූ රංග ප්‍රසාද් බව මේ පිළිබඳ වාර්තා කරන ඉන්දීය මාධ්‍ය කියයි.

වයස අවුරුදු 30 සීමාවේ පසුවන මෙම පුද්ගලයින් තිදෙනාගෙන් අමිල නුවන්ට මිනීමැරුම් නඩු පහක්, කසුන් කුමාර සන්කට මිනීමැරුම් නඩු 04ක්, කොළඹ ප්‍රදේශයේ රංග ප්‍රසාද්ට මිනීමැරුම් නඩු 02ක් ඇති බව ඉන්දියානු මධ්‍යම අපරාධ විමර්ශන අංශය හෙළිකරගෙන ඇත.

අගෝස්තු මස මුල් සතියේ ධීවර බෝට්ටුවකින් රාමේෂ්වරම හරහා ඉන්දියාවට රිංගාගත් මෙම අපරාධකරුවන් ගොඩබිම මාර්ගය ඔස්සේ බැංගලෝර් වෙත ළඟා වී ඇතැයි හෙළි වී තිබේ. නගරයේ ඔවුන්ට කුලියට ගත් මහල් නිවාසයක නවාතැන් ලබාදී ඇත්තේ මිනීමැරුම් චෝදනාවට ලක්ව දැන් ඇප මත නිදහස් වී සිටින 42 හැවිරිදි ජායි පරමේෂ් නැමැත්තා විසිනි.

අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් අත තිබී ජංගම දුරකථන 13ක්, ඇතුළු භාණ්ඩ 53ක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

අපරාධකරුවෙකුට රැකවරණය ලබාදීම සහ සාපරාධී කුමන්ත්‍රණයකට සම්බන්ධවීම පිළිබඳ චෝදනා පිට මොවුන් තිදෙනාට රැකවරණය ලබාදුන් ජායි පරමේෂ් ද අත් අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ඉන්දියානු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය  යෙලහන්කා පොලිස් ස්ථානයේ නඩුවක් ද පවරා ඇත.

ඒකාබද්ධ පොලිස් කොමසාරිස් (අපරාධ) එස් ඩී ෂරණප්පා පවසා ඇත්තේ   රාමේෂ්වරම් මාර්ගය හරහා නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා ශ්‍රී ලංකාවට වඩාත්ම අවශ්‍ය අපරාධකරුවන් විය හැකි බවය.

lankasara

SendShareShare
Previous Post

ඉන්දියාවේ ආරක්ෂක ඇමැති ලංකාවට එන්න තීන්දු කරයි! ත්‍රිකුණාමලයටත් යනවා! Sri Lanka Latest News

Next Post

රටේ නිර්වින්දන බෙහෙත් නෑ! සෞඛ්‍ය ඇමැතිතුමාත් නිර්වින්දනය වෙලාද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.