නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී අද (1) රාත්‍රී 10ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.Sri Lanka Latest News
පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්කකර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය පැවසීය.
එහිදී එක් අයෙක් මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහල්ගත කර තිබේ.










