පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆයිසාල් කාසීම් , එම්.එස්. තව්ෆික් සහ ඉෂාක් රහුමාන් මින් ඉදිරියට ආණ්ඩු පක්ෂයට සහයෝගය දැක්වීමෙන් වැළකෙන බව ප්‍රකාශ කර සිටියහ.
මන්ත්‍රී ෆයිසාල් කාසීම් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කර සිටියේය.
මේ සමගම ආණ්ඩුවේ බහුතරය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුව ඇති බව වාර්තා වේ.











