හාස්‍ය රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතාගේ නම ඉතාලියේ මිලානෝහි කොන්සල් ජෙනරාල් තනතුර යෝජනා වී ඇති බව පසුගිය දිනක මාධ්‍ය වාර්තා පළ විය.
පසුව එම නම ප්‍රතික්ෂේප විය.
ඒ බව බන්දු සමරසිංහ මහතාද නිකුත් කර ඇති නව වීඩියෝවකින් තහවුරු කොට ඇත.

ලෝක වෙළෙදපොළේ තෙල් මිල අඩු වුවද ලංකාවේ තෙල් මිල පහත හෙළිය නොහැකි බව අගමැති හරිනි අමරසූරිය පවසයි.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.