• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැතිවරු තුන්දෙනෙක් බැසිල් ළඟට ඇවිත් එකම කතාවක් කියයි! I Sri Lanka Latest News

August 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ පොහොට්ටුව ඇතුළේ තවත් විශේෂ සිදුවීම් තුනක් සිදුවිය. ඒ, මේ දිනවල ජනාධිපතිවරයා සමග ඉතා සමීපව වැඩකරන පොහොට්ටුවේ ප්‍රබල අමාත්‍යවරුන් තිදෙනකු වෙන වෙනම පැමිණ පොහොට්ටුවේ මහමොළකරුවා වූ බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමය. මෙම හමුවීම සඳහා බලපෑ විශේෂ හේතුවක්ද තිබිණි. එම හේතුව වූයේ ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට හේතුවෙන් පොහොට්ටුව මගින් මෙම ඇමැතිවරුන්ට පවරා තිබූ සිය දිස්ත්‍රික්කවල පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කොට නොතිබීම සහ පක්ෂයෙන් පැවරූ රාජකාරි ඉටුකොට නොතිබීමය. මේ හේතුවෙන් පක්ෂය මගින් මෙම ඇමැතිවරුන් තිදෙනාටම දැනුම් දී තිබුණේ අදාළ කටයුතු සිදු නොකරන්නේ නම් වෙනත් පුද්ගලයන් පත්කොට එම රාජකාරි සිදුකිරීමට පියවර ගන්නවා යැයි කියාය.Sri Lanka Latest News

එකම කතාවක් කියයි!

කෙසේ වෙතත් මෙම දැනුම්දීමත් සමග අදාළ පොහොට්ටු ඇමැතිවරුන් තිදෙනා කඩාගෙන බිඳගෙන පොහොට්ටු පක්ෂ මූලස්ථානයට පැමිණ බැසිල් හමුවීමට පියවර ගත්හ. වෙන වෙනම පැමිණ බැසිල් හමුවුවද ඔවුන් තිදෙනාම සාකච්ඡාවේදී බැසිල්ට කියා සිටියේ එකම කතාවකි. ඒ, ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කළද ඉදිරියේදී තමන් පොහොට්ටුව සමග සිටින බවත්, පොහොට්ටුවෙන් තරග කරන බවත්ය.

අපි පොහොට්ටුවේ!

‘අපි ජනාධිපතිතුමා එක්ක ළඟින් වැඩ කරනවා තමයි. එතුමා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනෙ කියලත් කිව්වා තමයි. හැබැයි අපි තවම ඉන්නෙ පොහොට්ටුවත් එක්ක. ඉස්සරහට එන ඡන්දවලදී අපි තරග කරන්නෙත් පොහොට්ටුවෙන්. ඊළඟ ජනාධිපතිවරණයෙදී පක්ෂය තීන්දු කළොත් ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ කියලා අපි එතුමට සහාය පළකරනවා. ඒ වගේම පොහොට්ටුව තීන්දු කළොත් වෙන අපේක්ෂකයෙක් දාන්න අපි සහයෝගය දෙන්නේ පක්ෂය නම්කරන ඒ අපේක්ෂකයට…’ යන්න මෙම ඇමැතිවරුන් තිදෙනාම බැසිල්ට කියා සිටි කතාව විය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

හෙණ ගහන අපරාධයක්! කන්න නැති ළමයින්ට කන්න දෙන්න ලෝක ආහාර සංවිධානයෙන් එවපු කිලෝ දහස් ගණනක කෑම පුස්කන්න ඇරලා! Sri Lanka Latest News

Next Post

ගිහිගෙයින් ශාසනයට ගිය 1892ක් ගිය අවුරුද්දේ සිවුර අතහැර ආපහු ගිහිගෙට ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.