• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙණ ගහන අපරාධයක්! කන්න නැති ළමයින්ට කන්න දෙන්න ලෝක ආහාර සංවිධානයෙන් එවපු කිලෝ දහස් ගණනක කෑම පුස්කන්න ඇරලා! Sri Lanka Latest News

August 20, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
හෙණ ගහන අපරාධයක්! කන්න නැති ළමයින්ට කන්න දෙන්න ලෝක ආහාර සංවිධානයෙන් එවපු කිලෝ දහස් ගණනක කෑම පුස්කන්න ඇරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාසල් ළමුන්ට දිවා ආහාරය සඳහා ලබාදෙන හාල් සහ පරිප්පු විශාල ප්‍රමාණයක් මේ වන විට භාවිතයට ගත නොහැකි ලෙස පුස් අල්ලා සහ සතුන් විනාශ කර අතැයි වාර්තාවේ.  (Sri Lanka Latest News)

ලෝක ආහාර සංවිධානයේ ආධාර වශයෙන් ලැබුණු සහල්, පරිප්පු සහ පොල්තෙල් පාසල් ළමුන්ගේ දිවා ආහාරය සඳහා ආහාර සපයන නිවෙස්වලට  විශාල වශයෙන් බෙදාහැර ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් ගබඩා කර තබාගැනීමට නිවෙස් තුළ පහසුකම් නොමැති බැවින් මේවා මේ වන විට ආහාරයටගත නොහැකි සේ විනාශ වී ඇතැයි සංගමයට තොරතුරු ලැබී ඇතියි වාර්තා වේ.

ආහාර සපයන නිවෙස්වලට හාල්කිලෝ 1000ක් පරිප්පු කිලෝ 100ක් වැනි විශාල ප්‍රමාණයන්ගෙන් බෙදා හැර ඇතැයිද පැවසේ. 

ඇතැම් ආහාර පිසින්නන් පුස් ඇල්ලූ සහල් සහ  පරිප්පු හොදින් සොදා පිස දරුවන්ට ආහාරවේල ලබාදෙන බවට තොරතුරු ලැබී ඇති බවටද වාර්තා ලැබී ඇතැයි සංගමයේ ප්‍රකාශකයකු පැවසුවේය.

කෙසේ නමුත් දරුවන්ගේ දිවා ආහාර වේල වෙනුවෙන් රජය පරිප්පු, සහල් සහ පොල්තෙල් සපයා දිමට අමතරව රුපියල් 70ක් මුදලක් ආහාර වේලක් වෙනුවෙන් අදාල පුද්ගලයන්ට ගෙවනුයේ එම ආහාර වේලට බිත්තරයක් ලබා දුන්නොත් පමණකි. නැතහොත් ගෙවනුයේ රුපියල් 60ක් මුදලක් යැයිද එම ප්‍රකාශකයා සදහන් කළේය.

මෙවැනි මුදලකට ආහාර වේලක් ලබාදීම ඉතා අසීරු බවත් ඇතැම් දරුවන් දෙවරක් හෝ තුන්වරක් ආහාර ඉල්ලා පැමිණෙන බැවින් එය ලබාදිමට කටයුතු කරන  බවත් ආහාර සපයන්නෝ සදහන් කරති.

පරිභෝජනයට නුසුදුසු ආහාර පිළියෙළ  කර දීමෙන් අම්පාර ප්‍රදේශයේ එක්තරා පාසලක දරුවන් සියල්ලම රෝගී වීමක් වාර්තා වූ බවද සංගමය පෙන්වාදේ.

ලෝක ආහාර සංවිධානයෙන් ආධාර වශයෙන් ලැබුණු මෙම වියළි ආහාර ද්‍රව්‍ය ලංකාව පුරා මේ වන විට දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රවාහනය කරමින් පවතින අතර ආහාරයට නුසුදුසු මෙම ආහාර ද්‍රව්‍ය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ උපදෙස් පරිද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් ප්‍රතික්ෂේප කර ඇත.

සමුපාකාර සමිතිද මෙවා බෙදාහැරීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ වන විට බෙදාහැර ඇති මෙම වියළි ආහාර ද්‍රව්‍ය තොගය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ භාරයට ගනිමින් ඇත. 

මේ වන විට ලංකාව පුරා බෙදාහැරිමට නියමිත ආහාර ද්‍රව්‍ය ඔරුගොඩවත්ත සහ වේයන්ගොඩ  රජයේ ගබඩාවල ගබඩා කර ඇති බවට තොරතුරු ලැබී තිබේ.

පරිභෝජනයට නුසුදුසු ආහාර බෙදා නොහරින ලෙස සංගමය අදාල වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලිමක් කරයි.

lankasara

SendShareShare
Previous Post

රනිල් මඩු දේවස්ථානයට ගිය ‌වෙලාවේ සිද්ධ වෙච්ච දේ අකුරක් නෑර එළියට එයි! රනිල් එන බවක් පල්ලියේ ප්‍රධානීන් දන්නෙත් නෑලු! දේශපාලන කතාවක් කරන බව දන්නෙත් නෑලු! මෙන්න මාධ්‍ය හමුව! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇමැතිවරු තුන්දෙනෙක් බැසිල් ළඟට ඇවිත් එකම කතාවක් කියයි! I Sri Lanka Latest News

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.