‘බයිතක්සලාව’ නමින් යූටියුබ් චැනලයක් පවත්වාගෙන යන මිලින්ද රාජපක්ෂ සහ ඉරාජ් වීරරත්න යන දෙදෙනාට තර්ජන එල්ල වී ඇති බව මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේ ඔවුන් දෙදෙනාගේ නිවෙස්වලට නාදුනන පුද්ගලයන් පැමිණ ඇති බවකි.










