විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රාහී ජන රැලියක් මේ වනවිට මුලතිව් නගරයේ ආරම්භ වී තිබේ.
ඊයේ දින දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන බව ප්‍රකාශ කිරීමත් සමග අතිවිශාල ජනතාවක් ඊට එක්ව සිටින ආකාරයක් දැකගැනීමට පුළුවන.
Sri Lanka Latest News










