මේ වනවිට මුලතිව් ප්‍රදේශයේ පැවැත්වෙන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැලියට වාර්තාගත ජනගගක් සහභාගී වී සිටින බව අප වාර්තාකරුවන් සදහන් කරයි.
මෙතෙක් මුලතිව් ඉතිහාසයේ මෙවැනි ජනතාවක් කිසිදු දේශපාලන රැස්වීමකට සහභාගී වී නොමැති බවද ඔවුන් පෙන්වා දෙයි.
Sri Lanka Latest News










