පාස්කු ප්‍රහාරය පිළිබද හොදටම දැන සිටි අය, ජතාව ආරක්ෂා කරන බවට ප්‍රසිද්ධියේ පොරොන්දු දුන් අය අද කිසිවක් සිදු නොවුණු ගානට සාන්තුවරයන් සේ ජීවත් වනු දැකීම කනගාටුවට කරුණක් බව අගරදරගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසූහ.
එමෙන්ම අද වනවිට පියතුමන්ලාටද හිරිහැර විදින්නට සිදුව ඇති බවද උන්වහන්සේ කීහ.









