• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයට එල්ල වූ මේ වෙඩි ප්‍රහාරය ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක්! එක පාරක් උසාවිය ඇතුළේ වෙඩි තියලා මරනවා! දැන් නීතීඥයන්ටත් වෙඩි තියලා මරනවා! ගිය අවුරුද්දේ වෙඩි තැබීම් 111ක් සිදුවෙලා! VIDEO I Sri Lanka Latest News

February 17, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2026 වසරේ පෙබරවාරි 13 දින තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ අධිආරක්ෂිත කලාපයක සුපිරි වෙළෙදසැලක් ආසන්නයේ නවතා තිබූ රථයක් තුළ සිටි නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් මෙතෙක් නොවූ විරූ බරපතල තත්ත්වයක් මතුව තිබෙන බවත් වෙඩි තැබීමෙන් පැය 2කට වඩා අඩු කාලයක තුළ මෙය පාතාල ක්‍රියාකාරකමක් ලෙස පොලිසිය විසින් ප්‍රකාශය කිරීමත් සමඟ මෙරට නීතියේ ආධිපත්‍යයට මෙන්ම යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණයට ඒ හරහා එල්ල කළ ඇති බලපෑම සහ ජාතික ආරක්ෂාව ගැන රජයට ඇති ආකල්පය සම්බන්ධයෙන් බරපතල අප්‍රසාදයක් ඇතිව තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න සිදු කරමිනි.

අධිආරක්ෂිත කලාපයකට ඉතා ආසන්න දුරකින් නීතීඥයවරයකු සහ ඔහුගේ බිරිද වෙඩි තබා ඝාතනය කිරීම නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මතුව තිබෙන බවත් මෙය ඉහළම ආරක්ෂක මට්ටමක් ඇති බලප්‍රදේශයක සැලසුම් සහගත අපරාධයක් යැයි පෙනී යන බැවින් මේ සම්බන්ධයෙන් මීට පෙර බුද්ධි තොරතුරු සොයා බලා එය මඟ හරවා ගැනීමට නොහැකි වූයේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් නීතිය හා සාමය ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව මේ නිසා තර්ජනයක් එල්ල වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මහ අධිකරණ විනිසුරු සරත් අබේපිටිය ඝාතනයෙන් පසු යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයන් ඉලක්ක කර ගත් පළමු ඝාතනය වන නිසා මෙය නීතියේ ආධිපත්‍ය තර්ජනයට ලක්ව ඇති නිසා රජයේ ස්ථාවරය ඉදිරිපත් කළ යුතු බවත් රජය මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය බවත් ඝාතනය සිදුවී සුළු වේලාවකට පසු මෙය පාතාලයේ ගිණුමකට බැර කිරීම සඳහා රජය විසින් ජනතාවට එත්තු ගැන්වීමට උත්සාහ කරන්නේද කියා ගැටලුවක් ඇති බවත් විමර්ෂණ ක්‍රියාත්මක නොකර මෙය පාතාලයේ ක්‍රියාකාරකමක් ලෙස යැයි පවසා මහජන ආරක්ෂාව තහවුරු නොකර රජය සිදු කරන්නේ මේ වගකීමෙන් පළා යාමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය පාතාලය මර්දනය කළා යැයි කිව්වත් මෙවැනි ඝාතන සිදුවූ විට එය පාතාල ක්‍රියාකාරකම් යැයි රජය කියමින් යන බවත් මේ සිදුවීමෙන් පසු ජින්තුපිටියේ සහ කළුතර උතුරේද වෙඩි තැබීම් නිසා ජිවිත හානි සිදුව ඇති නිසා රජය මේ ගැන පැහැදිලි කිරීම් සිදු කළ යුතු බවත් මේ මිලේච්ඡත්වය මර්ධනය කිරීමට රජය ගන්නා පියවර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

පසුගිය වසරේ පමණක් වෙඩි තැබීම් 111ක් සිදුවන තෙක් ඒවා නැවැත්වීමට රජය අපොහොසත් වී ඇති බවත් යුක්තිය පසිදලීමෙ ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශ්වයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය ගන්නා පියවර ඉදිරිපත් කළ යුතු බවත් අද යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය බරපතල තර්ජනයකට ලක්ව ඇති බවත් මොවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ලබා දෙන සහතිකය ඉදිරිපත් කරන ලෙසත් නීතිඥයන්ගේ මෙන්ම අධිකරණ පද්ධතියට සම්බන්ධ අනෙකුත් අයගේ ආරක්ෂාව ද මේ නිසා බිද වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 600ක් යන විට ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මූලස්ථානය ද ඇති බවත් රජය අධිආරක්ෂිත කලාපයක් නොවන බව කිව්වත් මෙය ඇත්තටම අධිආරක්ෂිත කලාපයක් බවත් ජාතික ආරක්ෂාව යනු ජනතාවගේ ආරක්ෂාව බවත් අද නීතියේ ආධිපත්‍ය යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න මේ ඝාතන බලපෑම් සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මේක හුදකලා සිදුවීමක්! ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ! ඒක අධිආරක්ෂිත කලාපයක් නෙමෙයි! මහජන ආරක්ෂක ඇමැතිගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්!  I Sri Lanka Latest News

Next Post

ශ්‍රීලනිපයෙන් පන්නපු දයාසිරිට උසාවියෙන් සහනයක්! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.