තේ වගාවට අලුත් පොහොරක් හදුන්වා දෙන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රසායනිකත් නොවන කොම්පෝස්ට් හෝ නොවන පොහොරක් මේ සදහා ලබා දෙන බවය.
ජනතාවගේ අවශ්‍යතාවය අනුව ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත්, ජනතාවගේ ප්‍රඹ්නය දුටු විට එතුමා පිළිතුරක් දී ඇති බවත් වක්ක්‍රඹුර මහතා සදහන් කළේය.










