විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හැමදාම බිම්මට්ටමේ ජනතාව සමග සිටියකු බවත්, එතුමාට AC කාමරවල වාඩිවී දේශපාලනය කිරීමේ පුරුද්දක් නැති බවත් සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ රට ගොඩගත හැකි එකම විකල්ප නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවය.










