ආණ්ඩුවේ ඇතැම් අය මැතිවරණ සමයේදී ලක්ෂ 14ට විට්ස් රථයක් ලබා දෙන බව කීවද අද වනවිට ලක්ෂ 14ට ගතහැකි වී ඇත්තේ විට්ස් රථයේ රෝද 4 පමණක් බවද හිටපු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ බොරුවෙන් රජ කිරීම තාවකාලික බව මේ වනවිට වත්මන් ආණ්ඩුව ඔප්පු කරමින් සිටින බවකි.










