මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීමේ දිනවලදී මහමග රතිඥ්ඥ දල්වා ජනතාවට පීඩාවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළා. (Sri Lanka Latest News)
ඒ, කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එමෙන්ම ඔහු කියා සිටියේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්නේ නම් ඒ සදහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය බවයි.










