• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙහෙම වෙනවා ලෑස්ති වෙන්න කියලා අපි කලින්ම කිව්වා! ආණ්ඩුවේ අය හිනාවුණා! මේ රට විනාශ වෙන්නේ මේ ආණ්ඩුවේ තියෙන උද්දච්චකමයි හීනමානයයි නිසා! සජිත් කෑගල්ලට! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 16, 2026
in Exclusive
Reading Time: 18 mins read
A A
මෙහෙම වෙනවා ලෑස්ති වෙන්න කියලා අපි කලින්ම කිව්වා! ආණ්ඩුවේ අය හිනාවුණා! මේ රට විනාශ වෙන්නේ මේ ආණ්ඩුවේ තියෙන උද්දච්චකමයි හීනමානයයි නිසා! සජිත් කෑගල්ලට! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ මොහොත වන විට අප රටේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටින බවත් නැවත වරක් QR කේතය භාවිතයට පැමිණ ඇති බවත් මේ QR කේතය නිකුත් කර ඇත්තේ තෙල් කෝටාවක් ලෙස නිකුත් කිරීමට‌ නිසා අනිවාර්යෙන්ම තෙල් පාරි‌භෝජනය සීමා වී කලකිරීම වැඩි වී ආර්ථික ප්‍රශ්න ගැටලු රැසක් නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ අවස්ථාවේ විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ජනතාවට අසහනයක් නිර්මාණය වී ඇති අර්බුධයෙන් පටු වාසි නොගන්නා බවත් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වන බවට දිගින් දිගටම පැවසූ අවස්ථාවේ රජයේ මැති ඇමතිවරු හිනා වී උපහාසයට නැගු බවත් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී හෝර්මූස් සමුද්‍ර සන්ධියේ නිර්මාණය වන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පැවසූ අවස්ථාවේ විදේශ ඇමතිවරයාට අනුව නම් අප රටට කිසිදු ගැටලුවක් නොමැති බවත් ඇත්තටම අප රටට ගැටලුවක් නැත්නම් මේ ආකාරයට QR කේත නිකුත් කිරීම අවශ්‍ය නොවන බවත් එදා තමා මේ ගැන කියන විට රජය ඒවා නොසලකා හැරි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කෑගල්ල ආසනයේ සංවිධායක ප්‍රියංක සේනානායක මහතාගේ කාර්යාලය විවෘත කිරීම අවස්ථාව හා එක්වෙමිනි.

ආණ්ඩුව මේවාට උසුලු විසුලු කරන විට රටේ සුළු පිරිසක් මේවා උපහාසයට නැගූවත් එසේ උපහාස කර දින 12ක් යන්නටත් පෙර QR කේතය නිකුත් කරන්න රජයට සිදුවූ බවත් ඇමෙරිකා එක්සත් ජනපදය රුසියායවට පැනවූ සම්බාධකවලට දින 30ක විරාමයක් දෙන බවට පැවසූ අවස්ථවේ අප රට රුසියාව සමඟ කතා කර අප රටට අවශ්‍ය තෙල් ලබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන්න කිව්වත් ඒ දවස්වල එය නොකර අමාරුවේ වැටුණු පසු දින ගණනාවකට පසු දැන් රුසියානු තානාපතිවරයා හමුවෙන්න රජය කටයුතු කර ඇති බවත් මේ රජය හැමදෙයක්ම කරන්නේ ප්‍රමාද වී බවත් විපක්ෂය ලබා දෙන හොඳ උපදෙසක්වත් පිළිනොගන්නා තැනට රජයේ හීනමානව උද්දච්චකම ලොකු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Strategic Scenario planning එකක්වත් රජයට නැහැ

මේ රජයට රාජ්‍ය පාලනය නොතේරෙන බවත් අනුර කුමාර ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ජනතාව අන්දවා රට අන්දවා කිසිදු සූදානමක් නොමැති අද ඔබ මොබ යමින් ඉඹි ගමනින් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් මේ රජයට පෙර සැලසුමක් නොමැති බවත් සාර්ථක රාජ්‍ය පාලනයකට නම් අවදානමකට මුහුණ දිය හැකි ක්‍රමෝපායන් නිර්මාණය කළ යුතු බවත් Strategic Scenario planning එකක්වත් රජයට නොමැති බවත් රජය දන්නේ මේවා කියන විට සමාජ මාධ්‍ය හරහා පහර ගැනීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

‘අනේ ප්ලීස් එපා’ කියන උද්දච්ච ආණ්ඩුකරණයෙන් නම් ජනතාවට සෙතක් වෙන්නේ නැහැ

Strategic Scenario planning යනු ක්‍රමෝපායිකව රටකට මුහුණ දෙන්න ඇති සියලුම අවස්ථා සියලුම අවදානම් සහිත අවස්ථා ගැන වැඩපිළිවෙළක් සකස් කිරීම වුවත් මීට මාස ගණනාවකට පෙර ඇමෙරිකාව සහ ඊශ්‍රාලය එකට එකතු වීම ඉරානයට බෝම්බ දානවිට යුද්ධයක පෙර නිමිත රජය නොදැක්ක බවත් විපක්ෂය මේවා ගැන පූර්වයෙන් අනතුරු ඇගවූ බවත් IMF ගිවිසුම්වල රටටත් ජනතාටත් අහිතකර කොටස් පවා වෙනස් කරන්න කිව්වත් මේ රජය කිසිවක් නොකර සිටි බවත් දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවන්න කියූ විට ‘අනේ ප්ලීස් එපා’ යැයි ජනාධිපතිවරයා කියූ බවත් අනේ පීල්ස් එපා යැයි කියන ආණ්ඩුකරණය තුළ ජනතාව නැත්තටම නැතිව යන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ආර්ථික ප්‍රශ්න මැද ගෙන්වන ගල් අගුරුත් බාලයි

ආර්ථික ප්‍රශ්න රටේ තිබියදී රජය ගෙන්වා ඇත්තේ බාල ගල් අගුරු බවත් ඊයේ දින පවා නිපදවිය යුතු විදුලිය නිපදවීම මෙගවොට් 135කින් අඩුවී ඇති බවත් බලාගාරයෙ දත්ත අනුව රජය ගෙන ආ ගල් අගුරු සියල්ල බාල බවත් රජයට නම් මේවා ප්‍රශ්න නොමැති වුවත් ගල් අගුරු බලාගාරයේ අවශ්‍ය විදුලිය නිපදවිය නොහැකි නිසා ඉන්ධන බලාගාර වෙත යා යුතු බවත් මේ ගල් අගුරු වංචාව නිසා අවසානයේ දුක් විදින්න සිදුව ඇත්තේ විදුලි පාරිභෝගිකයාට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ යන විදිහට පොහොරවලටත් QR ඒවි

ඊට අමතරව බාල බෙහෙත් පවා රටට ගෙන එන බවත් මේ යන විදිහට ගොවියාගේ පොහොරවලටත් QR කේත දමාවිදෝ කියා බයක් ඇති බවත් මේ රජයේ අක්‍රමවත් අකාර්යක්ෂම දූෂිත රාජ්‍ය පාලනයට එරෙහිව ජනතාව පෙළ ගැස්විය යුතු බවත් පරිසර හානිය ජාතික ආරක්ෂාව ඇතුළු සෑම සිදුවීමක් ගැනම ජනතාවට හෙළිදරව් කළේ ජනතාවට සත්‍ය අවබෝධ කරවීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථව දරිද්‍රතාවයේ ගැටලු ගැන සජබ කියද්දි මඩ ගහපු අයම අද බලයට පත්වෙලා ඒ සංකල්පය ක්‍රියාත්මක කරනවා

කාන්තාවන්ගේ ආර්ථව දරිද්‍රතාව ගැන කතා කරද්දි එයට පවා මඩ ගැසූ රජය අද වන විට ආර්ථව දරිද්‍රතාවට විරුද්ධව වැඩපිළිවෙළක් අවශ්‍ය බවට පිළිගෙන ඇති බවත් කොරෝනා සමයේ පවා විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ඇත්ත කතා කරන විට විහිලු කළ අයම අද ඇත්ත පිළිගත් බවත් මේ රජය කරන්නේ ඇන්දවිල්ල බොරුව කයිවාරුව රංගනය බවත් රජය දන්නේ සමාජ මාධ්‍ය හරහා බොරුව ප්‍රචාරය කිරීම වුවත් සත්‍යයට කෙදිනක හෝ මුහුණ දිය යුතු බවත් මේ රජය දන්නේ වැඩ කරන්න නොව දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළි ගැනීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශපාලන පළිගැනීම් කළා කියලා රටේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ

දේශපාලන ප්‍රතිවාදීනගෙන් පළි ගත්තා කියා රටේ ප්‍රශ්නවලට විසදුම් නොලැබෙන බවත් රජයට මේ ගැටලුවලට උත්තර නොමැති බවත් පහුගිය කාලයේ සූරයෝ වීරයෝ කියූ රාජ්‍ය නායකයෝ ජන බලයට බිය වී ගෙදර ගිය බවට මේ රජය අමතක නොකළ යුතු බවත් මිනිසා ජීවත් කරවීම මිනිසාගේ පරම යුතුකම නිසා ඒ යුතුකම හා වගකීම වෙනුවෙන් සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ඉරානයත් අතාරින්නේ නෑ! පළමු වතාවට SEJJIL බැලස්ටික් මිසයිලයෙන් ඊශ්‍රායලයට ගැහුවා! VIDEO I Sri Lanka Latest News

Next Post

මැදපෙරදිග යුද්ධය හමුවේ ගල්අඟුරු-ගෑස්-තෙල් දිගටම ගෙන්වගන්නේ කොහොමද? රටට දිගටම කරන්ට් එක-තෙල් දෙන්නේ කොහොමද? අනුර ලොකු සාකච්ඡාවක! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.