• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇඳුම් ගලවන්න කියලා! ලිංගික අඩන්තේට්ටම් කරලා! තිළිණි ප්‍රියමාලිට බන්ධනාගාරය ඇතුළේදී කරදරයක්! මානව හිමිකම් කොමිසමට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් වෙයි!

December 6, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කෝටි ගණන් වංචා කරපු ප්‍රියමාලිගේ සිරමැදිරියේ ෆෝන් පැටව් ගහයි!
Share on WhatsAppShare on Facebook

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවී සිටින තිළිණි ප්‍රියමාලී නම් අයට බන්ධනාගාරය තුළ සිදුවන අමානුෂික සැලකිලි පිළිබඳ ඇගේ නීතිඥවරුන් විසින් අද (06) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

පැමිණිල්ල මගින් පෙන්වා දෙනු ලබන්නේ ඇයට ශාරීරික මෙන්ම මානසික වශයෙනුත් බන්ධනාගාර නිලධාරීන් පීඩා කරන බවයි.

ඊයේ රාත්‍රියේ තිළිණි ප්‍රියමාලි රඳවා තිබෙන සිර කුටියට පැමිණි බන්ධනාගාර නිලධාරිනියන් පරික්ෂාවක් කිරීමට සිදුව ඇති බවත්, ඇයගේ රාත්‍රී ඇඳුම ඔසවන ලෙසටත් අණකර තිබෙන බවයි එම පැමිණිල්ලේ සඳහන් වන්නේ.

ඇයගේ යෝනි මාර්ගයට විදුලි පන්දම් ඇතුළු ඇති බවත් අදාළ පැමිණිල්ලේ සඳහන්.

එම පැමිණිල්ල පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ තිළිණි ප්‍රියමාලිගේ නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා මෙලෙස සඳහන් කර සිටියා.

“සැකකාරියක් වන තිළිණි ප්‍රියමාලිට බන්ධනාගාරය තුළදී සිදුවන මානව හිමිකම් උල්ලංඝන කිරීම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකළා.

බන්ධනාගාරයේ ඉන්නවා බන්ධනාගාර පොලීසිය. ඒකට විශේෂයෙන් හඳුන්වන නමක් තියෙනවා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය. ඔවුන් සිදුකරන්නේ බන්ධනාගාරයේ යම් නීතිවිරෝධී දෙයක් සිදුවෙනකොට පරීක්ෂා කිරීම් සහ විවිධ කටයුතු සිදුකරනවා. ඔවුන් පසුගිය 24 වනදා ඇයව අවස්ථා 3කදී පරීක්ෂාවට ලක්කරලා තියෙනවා.

ඒ පරීක්ෂා කිරීමේදී සාමාන්‍ය කාර්ය පටිපාටියෙන් බැහැරව ඇයගේ ඇඳුම් ඉවත් කරලා ලිංගික ප්‍රදේශ පවා පරීක්ෂා කරලා තියෙනවා. මෙහිදී ඇයගේ ලිංගික ප්‍රදේශවලටත් තුවාළ සිදුවෙලා තියෙනවා. පසුව රෝහල්ගත කිරීමක් සිදුවෙලා තියෙනවා. මෙම අසාමාන්‍ය සැළකිල්ල තුළ ඇයගේ මානව හිමිකම් කඩවෙලා තියෙනවා කියන චෝදනාව කරනවා, සාමාන්‍යයෙන් මෙවැනි පරීක්ෂා කිරීම් සිදුකරද්දී බන්ධනාගාරයේ විවිධ උපකරණ තියෙනවා.

ලිංගික ප්‍රදේශ පරීක්ෂා කරන්නේ තාක්ෂණික උපකරණ යොදාගෙන. නමුත් මේ තිළිණි ප්‍රියමාලි පරීක්ෂා කිරීමේදී ඇඳුම් ඉවත්කරලා භෞතිකව පරීක්ෂා කිරීම් සිදුකරලා තියෙනවා. මෙම තත්ත්වය පැහැදිළිවම සිරකරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. එසේම ඇයට වෙනස්කොට සැලකීමක්.”

SendShareShare
Previous Post

මන්ත්‍රීවරුන්ට නත්තල්-අවුරුදු නිවාඩුව මාසයක් දෙයි!

Next Post

අතිශය කාලීන කාටූන් චිත්‍රයක්!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper